Thursday, May 4, 2017

Tagged Under: , , , , ,

Victor Rathnayake Sinhala jokes meme Funny

By: Prosperity Tech On: May 04, 2017
පාරේ කඩේකින් මොනව හරි කාල යන වික්ටර් සහ බිරිඳ
 
වික්ටර් රත්නායක කියන්නේ පසුගිය කාලයේ ගොඩ දෙනෙකු කතා බහ කළ චරිතයක්නේ. මේ දෙන්නා විවාහ වුණාට පස්සේ ගත්තු වටිනා කියන දුර්ලභ ඡායාරූපයක් ලැබිලා තියෙනවා. මේ ඡායාරූපයේ වටිනාකමනම් කියලා නිම කරන්න බෑ. මොකද සරල සහ සුන්දර පවුල් ජීවිතය ඔප්නැන්වෙන ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ ගොඩාක් දේවල් මේ ඡායාරූපයෙන් අපට ඔබට වටහා ගත හැකි.
 
Description: Victor Rathnayake Sri Lankan Jokes, Gags, Meme, Gossip, Sinhala, Funny,
Loading...

Funny female male jokes - Sinhala

  Amdan Jokes,Comedy,Funny Science Jokes,Gags,Jokes,